උත්සාහයෙන් ඔබව ගොඩනඟා සාර්ථකත්වයේ මාවත විවර කරන FLi පෞරුෂ පුහුණු වැඩසටහන දැන් රට පුරා…
මෙය මාතර ශාඛාව මගින් පැවැත්වුනු එවැනි ව්යාපාරික අවස්ථා කළමනාකරණය කිරීමේ වැඩමුළුවකි.
එය රස කෙවිලි සහ මුරුක්කු නිෂ්පාදනය පිළිබඳව FLi ආයතනික පාරිභෝගික පුහුණු හා සංවර්ධන අංශයේ අධීක්ෂණයෙන් සහ විශේෂඥ පුහුණු උපදේශකවරුන්ගේ සහභාගිත්වයෙන් පසුගිය අගෝස්තු 8 වැනිදා පැවැත්වුණි.
ඔබගේ ප්රගතිය අපගේ එකම පැතුම වන බැවින් අපගේ ශාඛා මත පදනම්ව මෙම පුහුණු සැසි නිරන්තරයෙන් රට පුරා ක්රියාත්මක වේ…