උත්සහයෙන් ගොඩනැගෙන ඔබට සාර්ථකත්වයේ මංපෙත් සලසන FLi පුද්ගල හැකියා පුහුණු ක්‍රියාන්විතය දැන් රට පුරා
මේ, පොළොන්නරුව ශාකාව මගින් ක්‍රියාත්මක කළ එවන් ව්‍යාපාරික අවස්ථාවන් සලසාලන වැඩමුළුවක්. එය හඳුන්කූරු නිෂ්පාදනය පිළිබදව පසුගිය ජූලි මස 16 වන දා,FLi ආයතනික පාරිභෝගික පුහුණු හා සංවර්ධන අංශයේ අධීක්ෂණයෙන් සහ ප්‍රවීණ පුහුණු උපදේශකවරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වුණා.
මෙම පුහුණු සැසි, අප ශාඛා ආශ්‍රිතව රට පුරා නිරතුරු ක්‍රියාත්මක කෙරෙන්නෙ ඔබේ දියුණුව අපගේ එකම ප්‍රාර්ථනාව වන නිසයි…








