දීපව්යාප්ත සේවාවක් ලබා දීමට, දිනෙන් දින ඉදිරියටම යන, ඒ අභිමානනීය ගමන්මගේ, 2024 ඔක්තෝබර් මස 19 සෙනසුරාදා බණ්ඩාරවෙල මිහිදුම්පතන, බදුල්ල පාර, බණ්ඩාරවෙල යන පරිශ්රයේදී, සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කළ බව, FLi පවුලේ අපි, ඔබට ඉතාමත් සතුටින් දන්වා සිටිමු.
ෆියුචර් ලයිෆ් ඉන්වෙස්ට්මන්ට්ස් – “ජීවිතයට ජීවයක්”























