රටේ සංවර්ධන ක්‍රියාවලියට ශක්තියක් වන ඔබ වැනි කාන්තා ව්‍යවසායිකාවන්ගේ නායකත්ව ගුණය දියුණු කරන, “FLI නායකත්ව බලකායේ” ගමේ කණ්ඩායම් නායිකාව ඔබයි”
එම මධ්‍යස්ථාන නායිකාවන්ගේ කණ්ඩායම් සමුළුවක්
ආයතන අධ්‍යක්ෂවරුන්ගේ සහ විධායක නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් පසුගිය ජුනි 15 වන දා තිස්සමහාරාම ප්‍රදේශයේ දී පැවැත්විණි.
එහිදී මධ්‍යස්ථාන නායිකාවන්ගේ කැප කිරීම් වෙනුවෙන් ඇගයීමක්ද සිදු කෙරිණි.





















