FLi සත්කාර කබුරුවල මහා විද්‍යාලයට
2022 වර්ෂයේ සිට බප/මතු/කබුරුවල මහා විද්‍යාලයේ 6 වසරේ සිට සියලුම ශ්‍රේණි ඉංග්‍රිසී මාධ්‍යයෙන් අධ්‍යාපනය හැදැරීට
ආයතනික සමාජ වගකීම වෙනුවෙන් ෆියුචර් ලයිෆ් ඉන්වෙස්ට්මන්ට්ස් ලිමිටඞ් හි අපගේ කැපවීම අපගේ ආචාර ධර්ම සමග ගැඹුරින් බැදී ඇත. ප්‍රජාවන් කෙරෙහි ධනාත්මක අයුරින් බලපෑම් ඇති කරන වැඩසටහන්වලට අප සක්‍රිය අයුරින් සම්බන්ධ වන්නේ තිරසාර සංවර්ධනය. අධ්‍යාපනය සදහා සහාය ලබාදීම, සහ පාරිසරික යහපැවැත්ම කෙරෙහි විශේෂ අවධානය යොමු කරමිනි.
අර්ථවත් වෙනසක් ඇතිකිරීම සදහා වන අපගේ කැපවීම දේශීය ප්‍රජා සංවර්ධන කටයුතුවල සිට විශාල පරිමාණයේ ජාතික වැඩසටහන් දක්වා අප විසින් ඉටුකරනු ලබන සෑම ව්‍යාපෘතියකින්ම පිළිබිඹු වෙයි.
ඵලදායී, බිම් මට්ටමේ ආර්ථික වැඩිදියුණුව සහ සංවර්ධනය ස`දහා ත්ඛස විසින් ඉතුරුම් පුරුදු හුරු කරවීම, විනිවිදභාවයෙන් යුතු ණය වාර කාල ලබාදීම, පරිපූර්ණ පුහුණු වැඩසටහන් සහ සහාය සේවාවන් පිරිනැමීම මෙන්ම ප්‍රජාව සවිබලගැන්වීම උදෙසා කටයුතු කරනු ලබයි.
2022 වර්ෂයේ සිට බප/මතු/කබුරුවල මහා විද්‍යාලයේ 6 වසරේ සිට සියලුම ශ්‍රේණි ඉංග්‍රිසී මාධ්‍යයෙන් අධ්‍යාපනය හැදැරීට
මාත/ රුවන් ඇල්ල කනිෂ්ඨ විද්‍යාලයට දරුවන්ගේ තාක්ශණික දැනුමක දැනුම වැඩි දියුණු කිරීමට 2023/11/17 වන දින
බලාපොරොත්තු පොදි බැඳන් සිටින අපේම පුංචි පැංචන්ගේ හිත් මෙවර නත්තලේදී සනසාලන්න, අත්‍යවශ්‍ය හිඟ ඖෂධ, ආහාරපාන
වර්ෂ 2016 දී ශ්‍රී ලංකාවේ පිහිටුවන ලද ෆියුචර් ලයිෆ් ඉන්වෙස්ට්මන්ට්ස් ලිමිටඩ්, නව්‍යකරණයෙන් යුතු ක්ෂුද්රමූල්ය විසඳුම් සම්බන්ධයෙන් විශේෂඥතාව දක්වයි. ප්‍රජාවන් සවිබල ගැන්වීම සහ ආර්ථික වර්ධනය ගොඩනැංවීම සඳහා කැපවෙමින්, FLi විසින් සදාචාරාත්මක මූල්‍යකරණය සමඟ ක්‍රමෝපායයික සහයෝගීතාවන් සහ ප්‍රජා-කේන්ද්‍රීය වැඩසටහන් මුසු කරයි.